මේ සංවේදී වීඩියෝවේ දැක්වෙන්නේ සැමියෙකු විසින් සිය බිරිඳව නිරුවත් කර මහමග ඇවිද්දවන සිද්ධියක්’
පසුව සැමියා විසින් එය වීඩියෝ කර එම දර්ශන වෙනත් පුද්ගලයෙකු වෙත ලබාදෙනවා’
බිරිඳව ඉදිරියට තල්ලුකරමින් ඇයට බැන අපහාස කරමින් සැමියා විසින් සිදු කරන මෙම ක්රියාව නිව්යෝක් නගරයේ එක්තරා මාර්ගයක සිදුව තිඛෙන බවයි පැවසෙන්නේ’ ඔහු ස්පාඤ්ඤයේ භාෂාවකින් කතා කරන බවත් සඳහන්’
එම වීඩියෝව පහතින් දැක්වේ