විශාල තට්ටමක් ඇති කාන්තාවන් මුහුණ දෙනු ලබන ප්‍රශ්න 10ක්
1 ජීන්ස් ඇ§ම - ඔවුන් ඉනට ඉහලින් ජීන්ස් අÈනු ලබනවා නම් ඉන හා ජීන්ස් එක අතර විශාල පරතරයක් ඇති වේ එය බෙල්ට් එකකින් මගහැරිය නොහැකි දෙයකි ඉන කුඩා
ජීන්ස් භාවිතය අමතක කල යුතුයි
2 වෙනත් ඇදූම් ගැට¿
සාය වැනි ඇදූමක් අÈන විට එය පිටුපසින් කෙටි බව වැඩියෙන් පෙනෙන නුසුදූසු දෙයක් වෙන්න පු¿වන්
3 පරතරය මÈ වීම
මේස අතරින් හෝ සිනමා ශාලාවන්ගේ පුටු අතරින් යාම අපහසු වෙනවා
මෙලෙස උත්සහ කිරීමක§ වීදූරුවක් බි§මට හෝ කෙනෙකුගේ පෞද්ගලික ඉඩකඩ අහිමි වේවි
4 ඉදගැනීමේ අපහසුතා
උද්‍යාන බංකුල සැණකෙළි වල ආසන හා අනිකුත් පොදූ ස්‌ථානව ඇති ආසන වල ඉදගන්න කොටස වැඩ පළලට නිර්මාණය නොකරයි
ඒ වගේම කෙනෙකුගේ උකුලේ ඉඩගනිමත් කල නොහැකියි
5 සමේ ඇති පැලූම් පෙනීම
යට ඇදූම් තට්ටම වෙනුවෙන් සාදන දෙයක් නොවේ එම නිසා සමේ ඇති පැලූම් අඩිය වැඩියෙන් පෙනෙන්නට ඉඩ තිබෙනවා
ඒ සඳහා කල හැකි දෙයක් නොමැති නිසා එය අමතක කර දමා සිටීමට සිදූ වෙනවා
6 පුද්ගලයන්ගෙන් ප්‍රතික්ෂේප වීම
බොහෝ පුද්ගලයන් මෙවැනි කාන්තාවන් සමඟ ගමන් කිරීමට අකමැත්තක් දක්වනවා නමුත් සැවොම නෙවේ
7එල්ලා වැටෙන ජීන්ස්
මෝස්තරයක් ලෙස එල්ලා වැටෙන ජීන්ස් ඇ§ම අත්හැරීමට සිදූවෙනවා
මොකද කියනවනම් එය කිසිවෙක්ට හොදට පෙනෙන එක නැති වන නිසාය
8 සිරවීම
යට ඇදූම් ඇ§මේන් පසු සිර වීම් වලට මුහුණ§මට සිදූ වීම මෙයත් ප්‍රතික්ෂේප කල නොහැකි දෙයකි
9දූවන විට අÈන කොට කලිසම්
මෙම කොට කලිසම් අÈමද කල නොහැකි දෙයක් වෙනවා
ලේගින් විතරක් පාවිච්චි කිරීමට සිදූ වෙනවා
10 බිකින් නොගැලපීම
බිකිනි අÈන විට ගැලපීම් කිරීම අපහසු වෙනවා නමුත් විකල්පයන් මේ සඳහා පවතිනවා